Copyrights @ Journal 2014 - Designed By Templateism - SEO Plugin by MyBloggerLab

May 28, 2011

රස්තියාදුකාරයා වීදි බසිනු පෙර - පැතුම...

Share
කොළ හැලී
අතු ඉපිල් වී
හැකිලී ගිය
හඬා වැටෙන
ගිම්හානය නොව..
මල් පිපී
සුවඳ හමන
දසත පැතිරෙන
සිනාසෙන
වසන්තය
උදාකරනු මැන..

මම රස්තියාදුකාරයා...

0 comments:

Post a Comment