Copyrights @ Journal 2014 - Designed By Templateism - SEO Plugin by MyBloggerLab

Jun 8, 2011

"නෙතු...."

Share

නුඹේ ඔය
හිනැහෙන නෙතු
සිනහවට සිනාසී
කියාදෙන්නේ,
සිනහවට
සිනාසෙන අයුරුද....
     - රස්තියාදුකාරයා -

0 comments:

Post a Comment