Copyrights @ Journal 2014 - Designed By Templateism - SEO Plugin by MyBloggerLab

Sep 19, 2012

රස්තිගේ සටහන්.. pulished for you....

Share
බොහෝ දෙනාගේ ඉල්ලීම මත ම විසින් අකුරු කල ලියමන් 2ක් රසිකයන් උදෙසා පලකර සිටිමි. (image format) කතුවරයාගේ අනන්‍යතාවය සමග මේ ලිපි ඕනෑම බ්ලොග් හෝ වෙබ් පිටුවල නැවත පලකිරීමට අවසර ඇත.



***

6 comments:

  1. හම්ම්ම්ම්ම.....

    අද තමා බ්ලොග් එක දැක්කේ මේකේ FOLLOW ගැජට් එකක් නෑනේ

    WWW.IBBA.TK

    ReplyDelete
  2. සුපිරි මචං.. දිගටම බ්ලොග් එක ලියන්න.. අපි ඉන්නව

    ReplyDelete
  3. ඒත් සමහර කොල්ලොන්ට ජීවිත කාලයම ලඟ තියාගන්න එක කෙල්ලෙකුයි(ඒ කෙල්ල ලස්සන උනත් කැත උනත් හොඳ ගතිගුණ තිබුනත් නපුරු උනත් ) තව විනෝදෙට ආදරේ කරන්න තව ලස්සන කෙල්ලෙකුයි ඕනෙ වෙනවා. සමහර විට ඒ කෙනා විනෝදයට ආදරය කරන කෙනා එයාට ගොඩාක් ආදරේ වෙන්න පුලුවන්. ඒත් අවස්ථාව ආවම කොල්ල පුදුම විදිහට ආත්මාර්ථකාමී වෙලා තමන්ගෙ 'ජීවිත කාලෙටම ලඟ ඉන්න කෙල්ල' රැජිණක් කරල අනිත් කෙනාව නොසලකා හරිනව. අවමන් කරනව. තමන් විසින් අතඇරපු තමන්ට දිවි හිමියෙන් ආදරය කරන කෙනාගෙ හැඟීම් ගැනවත් අඩුම තරමින් හිතන්නෙ නෑ. මේක නෙවෙයිද ගොඩාක් අද කාලෙ ගොඩාක් කොල්ලොන්ගෙ සැබෑ තත්ත්වය....

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කතාවේ අත්තක් තියනවා. සමහරු එහෙම කරනවා මම ඇත්තටම දැකල තියනවා.. සමහ ගැහැණු ළමයිත් ඕකම කරනවා.. "මන් ආශ්‍රය කලේ යාලුවෙක් විදිහට.." අන්තිමට උත්තරෙත් ලැබෙනවා... (මට උන දේ.) එත් ඒ හැම දෙයක්ම සාපේක්ෂයි.. හැමෝම එහෙම නැහැ..

      මිනිස්සු දකින්නේ තමන්ට දකින්න ඕන කරන දේ.. අනික්වා නොදකිනවා නෙවෙයි.. තමන් නිතරම හිතන දේ අපිට දැනෙන්නේ වැඩියෙන් දකිනවා වගේ.. හිතන්න ඔයා අලුතින් ආපු ෆෝන් එකක් ගන්න අසාවෙන් ඉන්නවා කියල.. එතකොට ඔයා කොහේ ගියත් එකම දකිනවා.. ඒ ඔයා ඒ ගැන නිතර හිතන නිසා.. අන්න ඒවගේ තමයි..

      Delete
    2. ඔයාගේ කතාවේ අත්තක් තියනවා. සමහරු එහෙම කරනවා මම ඇත්තටම දැකල තියනවා.. සමහ ගැහැණු ළමයිත් ඕකම කරනවා.. "මන් ආශ්‍රය කලේ යාලුවෙක් විදිහට.." අන්තිමට උත්තරෙත් ලැබෙනවා... (මට උන දේ.) එත් ඒ හැම දෙයක්ම සාපේක්ෂයි.. හැමෝම එහෙම නැහැ..

      මිනිස්සු දකින්නේ තමන්ට දකින්න ඕන කරන දේ.. අනික්වා නොදකිනවා නෙවෙයි.. තමන් නිතරම හිතන දේ අපිට දැනෙන්නේ වැඩියෙන් දකිනවා වගේ.. හිතන්න ඔයා අලුතින් ආපු ෆෝන් එකක් ගන්න අසාවෙන් ඉන්නවා කියල.. එතකොට ඔයා කොහේ ගියත් එකම දකිනවා.. ඒ ඔයා ඒ ගැන නිතර හිතන නිසා.. අන්න ඒවගේ තමයි..

      හැමෝම නපුරු නැහැ.. ආත්මාර්ථකාමී නැහැ.. එහෙම උනොත් මේ ලෝකේ ආදරේ කියල දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මට ඔයාගේ හිතෙන දේ හොදටම තේරෙනවා.. වේදනාව මම හොදට අදුනනව. කාලයට ඉඩදෙන්න.. මන් හිත හදාගත්තේ එහෙමයි.

      Delete