Copyrights @ Journal 2014 - Designed By Templateism - SEO Plugin by MyBloggerLab

Jun 9, 2011

කොලු හිත.. | A Guy's heart

Share
ලස්සන කෙල්ලෙක් දැක්කම
ඕනෙම කොල්ලෙක් ඒ කෙල්ල දිහා හැරිල බලනවා...
නැත්තන් ඌ කොල්ලෙක් නෙවෙයි...
ඒත් ජීවිත කාලය පුරාවටම තමන්ගේම
කරගෙන, පපුවට තුරුලු කරගෙන, කියාගන්න බැරිතරමට ආදාරය කරන්න
හිතන්නේ එකම එක කෙල්ලෙක්ට විතරයි...
ඒත් තමන් ඒ කෙල්ලට කොච්චර ආදරෙයිද කියල කියන්න උන්ට තේරෙන්නේ නෑ..
ඒක කියන්නෙත් නෑ..කරුමෙට කියන්න දන්නෙත් නෑ... 
ඒ කොල්ලන්ගේ හැටි. ගලක් වගේ හිතක් තියනවා වගේ පෙන්නුවට 
ඕනම කොල්ලෙක්ගේ ඇස් දෙකට කඳුලක් ඉනුවොත් උනන්නේ... ඒ කෙල්ලේක් හින්ඳා විතරමයි... අවාසනාවට සමහර කෙල්ලන්ට එක තේරුම් ගන්න බෑ...


- රස්තියාදුකාරයා -

5 comments:

  1. අනිවා මචන්.... සිරා කථාව....

    ReplyDelete
  2. its totally true..

    ReplyDelete
  3. niyamai rasthiyadukarayo, uba oya dala thiyena 4tos thiyena film ekath patta
    vinnaithandi varuvaaya

    ReplyDelete