Copyrights @ Journal 2014 - Designed By Templateism - SEO Plugin by MyBloggerLab

Aug 12, 2011

දන්නේ කීයෙන් කීදෙනාද.... | Only few of us know this...

Share
පිරිමි හිත මහා මෙරු පර්වතයක් වගේ.. ගල් හිතක් කියලා හුගක් අය කියනවා. ඒත් ඒ හිත ඇතුලේ තියන දේවල් දකින්නේ කියෙන් කීදෙනාද? හැගීම් දැනීම් නැති කලුගල් වගේ පෙනුනට ඒ හිත් හරිම බොළඳයි.. අහිංසයි.. ඒත් උන් මුහුණදෙන සමහර සිද්දි.. ඒ හිත් අසරණ කරලා ගල් කරනවා... අවාසනාවට ගොඩක් වෙලාවට එක වෙන්නේ ගැහැනියක් අතින්.......

හුගක් වෙලාවට හීන දකින්නේ ගැහැණු ළමයි කියලා කතාවක් තියනවා.. වෙන්න ඇති.. ඒත් කොල්ලොත් හීන මවනවා කියලා දන්නේ කියෙන් කීදෙනාද.... කොල්ලොන්ට හීන දකින්න කියලා දෙන්නේ ගැහැණු හිතක්... කරපු දෙයක් නැති උනත් උන්ට උගේ කෙල්ලකියන්නෙ මැණිකක් වගේ... රකිනවා.. බයයි.. නැතිවෙයි කියලා.. ඒත් හුගක් එවුන්ට කෙල්ල නැති වෙන්නේ උගේ ආදරේ වැඩි කමට නීති දාන්න ගිහින් කියලා දන්නේ කියෙන් කීදෙනාද..
කොල්ලෙක්ගේ ආදරය වෙනස්.. බැලු බැල්මට මහා නපුරු යකෙක් වගේ එකෙක් කියලා පෙන්නේ.. 
 පිස්සු නටන රස්තියාදුකාර ඩයල් එකක් .... ඒත් උන්ගේ
හිත් කොච්චර අහිංසකද කියලා දන්නේ කියෙන් කීදෙනාද.. කොටට ඇඳලා යන
කෙලි පැටික්කියක් දැක්කොත් කොල්ලන්ට ඇති...... ඒත් උගේ ගැහැණු ළමයාට 
කොට ගවුමක් හරි තද කලිසමක් හරි අදින්න දෙන්නේ නෑ... 
ඇයි කියලා දන්නේ කියෙන් කීදෙනාද... රණ්ඩු කරගෙන හරි උට ඕන දේ කරවනවා.. 
නොකියා කොහේ හරි ගියොත් විනාසයි... 
උන් ඒ තරමට උගේ කෙල්ල රකිනවා.. මලක් වගේ... ඒත් කරුමෙට
උන්ට ඒක තේරුම් කරලා දෙන්න දන්නේ නෑ.. නීති දානකොට කෙල්ලෝ, උන්ව දාල
යනවා... ඒත් ඒ ඔක්කොම උනේ උගේ ආදරේ වැඩිකමට කියලා දන්නේ කියෙන් කීදෙනාද....

-රස්තියාදුකාරයා-

5 comments:

  1. ම්ම්ම්ම්ම්ම්ම්ම්..... මෙහෙම ලසනට හිතන අවංක කොල්ලොත් ඇති...

    ReplyDelete
  2. @හිතුවක්කාරී: ඉපදෙන හැම කෙනෙක්ම නරක නැහැ... එහෙම වෙන්නේ සමාජය හින්දා..
    මආදරය කරන්න අවංක වෙන්න ඕන නැහැ.... හේතුව ආදරය කොහොමත් අවංකයි...

    ReplyDelete
  3. E gena nam kawara kathada... eka danne kolloma witharai.... eka windapu windawapu kolloma witharai ban....

    Kello kiyanne maha jara jathiyak..... wena kiyanna deyak ne unta.

    ReplyDelete